Tuesday, November 27, 2018

සංචාරක ජීවිතේ හිස් තැනක් නැති තනිරූල් පොතක් වගේ. හරි ලස්සනට ඒ පේළි උඩ හරිම ලස්සන අත්දැකීම් රාශියක් ලියවෙනවා. වැරදෙන්නේ නැතුව හරි දේ තෝරගන්න, වැටුණම නැගිටින්න ඒ අත්දැකීම් ජීවිතේට හරිම ප්‍රයෝජනවත්. මගේ ජීවිතේ මගේ විනෝදාංශයන් අතරේ ඉහළම තැනක් තියෙන දෙයක් තමයි ඇවිදීම. ලංකාව වටේම. ඉතින් මගේ blog එකේ මං ඉඩ වෙන්කරෙත් මගේ ආදරණීය සංචාරයේ රස තැන් බෙදාගන්න




2 comments:

අාදර පන්හිද