
Tuesday, November 27, 2018
සංචාරක ජීවිතේ හිස් තැනක් නැති තනිරූල් පොතක් වගේ. හරි ලස්සනට ඒ පේළි උඩ හරිම ලස්සන අත්දැකීම් රාශියක් ලියවෙනවා. වැරදෙන්නේ නැතුව හරි දේ තෝරගන්න, වැටුණම නැගිටින්න ඒ අත්දැකීම් ජීවිතේට හරිම ප්රයෝජනවත්. මගේ ජීවිතේ මගේ විනෝදාංශයන් අතරේ ඉහළම තැනක් තියෙන දෙයක් තමයි ඇවිදීම. ලංකාව වටේම.
ඉතින් මගේ blog එකේ මං ඉඩ වෙන්කරෙත් මගේ ආදරණීය සංචාරයේ රස තැන් බෙදාගන්න

Subscribe to:
Post Comments (Atom)
-
හිස් පීරියඩ් එක වට රවුමේ ඉදගෙන කතා කරමින් හිදින විට සුළං ඇවිදින් කියයි පියාඹන්නට මල් උයන් තණබිම් සමනලුන් මවමින් සිත පතයි අවසර තටු ලබන...
Maru
ReplyDeleteWow
ReplyDelete