The Orchestra
Feel the beats
Tuesday, November 27, 2018
Free Period
හිස් පීරියඩ් එක
වට රවුමේ ඉදගෙන
කතා කරමින් හිදින විට
සුළං ඇවිදින් කියයි පියාඹන්නට
මල් උයන් තණබිම්
සමනලුන් මවමින්
සිත පතයි අවසර තටු ලබන්නට
විශය නිර්දේශය
කඩයිම් ළකුණු නැවත
නැවත නැවතත් සිතට
සිහි කැදවයි අපට
උ.පෙ. ඇත අත ළග බව
දුල්
2 comments:
Madu nish
November 28, 2018 at 1:26 AM
😮😉😘😍
Reply
Delete
Replies
Reply
Shan De Silva
November 28, 2018 at 1:27 AM
Grateful
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අාදර පන්හිද
Free Period
හිස් පීරියඩ් එක වට රවුමේ ඉදගෙන කතා කරමින් හිදින විට සුළං ඇවිදින් කියයි පියාඹන්නට මල් උයන් තණබිම් සමනලුන් මවමින් සිත පතයි අවසර තටු ලබන...
රසබර තැන්
😮😉😘😍
ReplyDeleteGrateful
ReplyDelete