Tuesday, November 27, 2018
සංචාරක ජීවිතේ හිස් තැනක් නැති තනිරූල් පොතක් වගේ. හරි ලස්සනට ඒ පේළි උඩ හරිම ලස්සන අත්දැකීම් රාශියක් ලියවෙනවා. වැරදෙන්නේ නැතුව හරි දේ තෝරගන්න, වැටුණම නැගිටින්න ඒ අත්දැකීම් ජීවිතේට හරිම ප්රයෝජනවත්. මගේ ජීවිතේ මගේ විනෝදාංශයන් අතරේ ඉහළම තැනක් තියෙන දෙයක් තමයි ඇවිදීම. ලංකාව වටේම.
ඉතින් මගේ blog එකේ මං ඉඩ වෙන්කරෙත් මගේ ආදරණීය සංචාරයේ රස තැන් බෙදාගන්න
Subscribe to:
Post Comments (Atom)
-
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. . හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් ...
-
මාවතේ කොනක අදුරු වී මුලු ගැහී සිටින නුඹ කවුරුන්ද කොයින් බට කෙනෙක් වී ද කා නිසා කෙසේ ඔබ මෙසේ වි ද අද දිනේ දරුවන්ගේ කුසගින්න නිවාලන්නට ...
Maru
ReplyDeleteWow
ReplyDelete