Tuesday, November 27, 2018

තිත්ත මිදි

සතු කර ගන්නට නොහැකි වූ විට
කියයි බොහෝ පිරිමි
මිදි තිත්ත බව....
නමුත් දනියි ඔවුන්ගේ හෘදසාක්ෂිය
තමා හුදු නරියාම බව. 

2 comments:

අාදර පන්හිද